About Us

University life is an important time in a student’s life. Deciding on which university to attend when different people and publications have diverse opinions is not easy. Even after deciding which institute to enroll in, the questions do not stop- what it is like to be a student there? What is the academic work load like? What are some of the events I can attend? Where are the offices located? How can I spend my free time? Are some of the questions students have.

So we decided to create a site where students voice their opinions and answer each other’s questions because they know best about the institutes they attend.

Students can write reviews, upload photos and videos, and share events about the places they study.

Here are short descriptions about the features on our site.

University Reviews - students can write their honest opinion about their experiences, both the good and the bad so prospective and current students can be informed.

University Photos and videos - Upload photos of your campus and tell others what it looks like. Upload videos of moments and events that happen on campus so the student community can view what it is like to be on your campus

Questions and answers related to a university- students are able to ask questions and answer others questions related to any aspect of university life.

University Events - When you are organizing an event for your institute, submit the information to our site, and we will display it on our calendar so that other students will know about your event, and attend it if allowed.

We want the site to be a place where students freely share information and gain information and enrich their lives as students. We are open to ideas and suggestions for improvement, so don’t hesitate to write to us at

Knowrom was selected to be a part of Start-up Chile, an accelerator program created by the Chilean Government, to receive funding and support for six months.

Knowrom's Spanish version will be launched under the name Conocero, in Chile, Argentina and Peru.

විශ්වවිද්‍යාල ජීවිතය සිසුවකුගේ ජීවිතයේ ඉතා වැදගත් මෙන්ම තීරණාත්මක අවධියකි. විවිධ අයගේ සහ විවිධ ප්‍රකාශන වල ඇති තොරතුරු සලකා බලා කිනම් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වී ඉගෙනුම් කටයුතු ආරම්භ කිරීම තීරණය කිරීම යන්න පහසු කාර්යයක් නොවේ. පාඨමාලාවක් හැදෑරීමට උසස් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වුවායින් පසුව පවා ඒ හා සම්බන්ධ ප්‍රශ්න වල අවසානයක් නැත. එය සිසුවකුට කිනම් ආකාරයක ස්ථානයක් වේද​?, පාඨමාලාවේ වැඩ ප්‍රමාණය දරා ගත හැකි වේද​? අදාල කාර්‍යාලයන් තිබෙන්නේ කොහෙද​? මා හට සහභාගී විය හැකි අදාල ආයතනය මගින් සංවිධානය කරන්නා වූ අංගයන් මොනවාද​? මගේ විවේක කාලය ගත කල හැක්කේ කුමන ආකාරයකින්ද​? යනු නොනවතින ප්‍රශ්න වැලකි.

ඉහත කාරණා සලකා බලා, විවිධ සිසුන් ඉගෙන ගන්නා විවිධ අධ්‍යාපන ආයතනය සම්බන්ධ විස්තර අනෙක් සිසුන්ට දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අපි තීරණය කලා. තමන් ඉගෙනුම ලබන ආයතනය ගැන සත්‍යය තොරතුරු වෙන කිසිවෙකුට වඩා දන්නේ ඔවුන් පමණක් නිසා සිසුන් ගේ අධ්‍යාපන ආයතනය සමබන්ධව ඔවන් දරන්නා වූ අදහස්, මත​ හා තවම විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවූ නමුත් අපේක්‍ෂාවෙන් සිටින සිසුන් හට එක් එක් විශ්වවිද්‍යාලය හා එහි පීඨ වල අධයාපනය සමබන්ධව ඇති ප්‍රශ්න හා ඒවා සඳහා පිලිතුරු ද මෙම​වෙබ් අඩවියෙහි ඇතුලත් වේ.

සිසුන්ට විචාරාත්මකව ලිවීම​, ඡායාරූප හා වීඩියෝ පට දර්ශනය වීමට සැලැස්වීම​, ඉගෙනුම ලබන ආයතනයේ විවිධ අවස්ථා හා අංගයන් බෙදා ගැනීම මේ හරහා සිදු කල හැක.

මෙහි ඇත්තේ අපගේ වෙබ් අඩවියේ විශේෂාංග වල කෙටි විස්තරයකි.

විශ්වවිද්‍යාලය හා සම්බන්ධ විචාර​ - ඉගෙනුම ලබන්නාවූ ආයතනය පිලිබඳ හොඳ සහ නරක යන දෙකම සම්බන්ධ සිසුන් ගේ අවංක අදහස් ලිවිය හැක. එමගින් අපේක්‍ෂිත සිසුන් සහ දැනට ඉගෙනුම ලබන සිසුන් දැනුවත් වේ.

විශ්වවිද්‍යාලය හා සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ පට - ඡායාරූප දර්ශනය වීමට සලස්වා අනෙක් සිසුන්ට ඔබේ අධ්‍යාපන ආයතනය කොහොමද කියා පෙන්වන්න. විවිධ අංග වල වීඩියෝ පට දර්ශනය වීමට සලස්වන්න, එවිට සිසු ප්‍රජාවට එය දැක ගත හැක​.

විශ්වවිද්‍යාලය හා සම්බන්ධ ප්‍රශ්න සහ පිලිතුරු - විශ්වවිද්‍යාල ජීවිතය සම්බන්ධ ඕනෑම ආකාරයක​ ප්‍රශ්නයක් ඇසීමට සහ සිසුන් අසන්නාවූ වෙනත් ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමට සෑම සිසුවකුටම අවස්ථාව ඇත​.

විශ්වවිද්‍යාලයේ විවිධ අංගයන්- ඔබ ඔබේ අධ්‍යාපන ආයතනය තුල කිනම් හෝ අංගයක් සංවිධානය කරන විට එය අප වෙත ඉදිරිපත් කල විට එය අපගේ දින දර්ශනයේ ඵල කල හැක​. එවිට අනෙක් සිසුන් එය පිලිබඳ දැනුවත් වී අවසර ඇති විට සහභාගී වීමට පවා හැකියාව තිබේ.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම තුලින් සිසුනට නිදහසේ තොරතුරු බෙදා ගැනීම හා තොරතුරු ලබා ගන්නා ස්ථානයක් බිහි කිරීමත් ඒ තුලින් ඔවුන් ගේ විශ්වවිද්‍යාල ජීවිතය පොහොසත් කිරීම අපගේ අරමුණයි. මෙය සම්බන්ධ ඔබගේ අදහස් හා යෝජනා පැකිලීමකින් තොරව හරහා අප වෙත යොමු කරන්න​. ඒ සඳහා අප විවෘතව සිටින්නෙමු.

චිලී රජය විසින් නිර්මාණය කරන ලද ස්ටාට් අප් චිලී, වේගවත් වැඩ සටහන ඔස්සේ මාස හයක් වන තෙක් සහය හා අරමුදලක් ලැබීමට 'නෝරොම්' තේරී පත් විය​.

Knowrom ලඟදීම​ ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සිදු වේ. මෙහි ස්පාඤ පරිවර්ථනය චිලී, ආර්ජ්න්ටිනා හා පේරු යන රට​වල 'Conocero යන නමින් දියත් කිරීම සිදු කෙරේ.

ஒ ரு மாணவனின் வாழ்வில் அதி முக்கியமானது பல்கலைக்கழக வாழ்க்கை . பலதரப்பட்ட விளம்பர ங்கள் , மக்களின் வித்தியாசமான கருத்துகளுக்டையில் எந்தப் பாட நெ றியை எந்தப் பல்கலைக்கழகத்தில் படிப்பது என்பதை தெரிவு செய் வது ஒரு மாணவனுக்கு ச் சவாலாக அமைகிறது . பல்கலைக்கழகத்தை த் தெரிவு செய்த பின் அவரின் மனம் அமைதி யடைவதில்லை . அவரின் மனம 1- படிக்கும் சக மாணவர்கள் எத்தகைய குணாதிசயமுடை ய வர்களோ ? தெரிவு செய்த நெறி சுமையாக தோன்றுமோ ? என்ன நிகழ்ச்சி நிரலில் நாம் பங்குப ற் ற லாம் .? அலுவலகங்கள் எப்பகுதியில் அமைந்துள்ளதோ ? ஒய்வு நேரங்களை எப்படி கழிப்பது ? என்ற கே ள்வி களால் அவதியுறும்

இவ ற் று கெ ல்லாம் விடை காணுவத ற் காக நாம் ஒரு இணையதளத்தை உருவாக்கி அதில் சக மாணவர்களின் அபிப்பரா ய ங் கள் ம ற் றும் வினாக்களுக்கு விடைகளையும் பதிவு செய்யலாம் . ஏனெனில் தங்கள் பல்கலைகழகத்தின் செயல்களைத் தெளிவாகவும் விரிவாகவும் மாணவர் அறிந்து வைத்திருப்பர் .

மாணவர்கள் தங்கள\ கழகத்தில் எழுதிய விமர் சனங்கள் , எடுத்த புகைப்படங்கள் ,ஒளி நாடா அனுபவங்களையும் மற்றவர்களுடன் பகிர்ந்து கொள்ளலா ம்

கீழே எமது இணையதளத்தின் விசேச அம்சத்தை சிறிய விவர ணத்தில் தருகிறோம்.

பல்கலைகழகப் புகைப்படங்களும் ஒளிநாடாவும் - பல்கலைக்கழகத்தில் நீங்கள் எடுத்த படங்களை இணையத்தளத்தில் வெளியிடும் போது அதைப் பார்க்கும் மக்கள் இலகுவில் அதன் கருத்தை ப் புரிந்துகொள்ள வேண்டும் . அதேபோல் இணையத்தளத்தில் வெளியிடும் ஒளிநாடா , அக்கழகத்தின் தரத்தையும் திறமை களையும் மக்கள் சுலபமாக உணரக்கூடியதாக இருக்கும் .

பல்கலைக்கழக சம்ப ந்தப்பட்ட் வினா விடைகள் - பல்கலைக்கழக மாணவன் தா ன் படிக்கும் கழகத்தை ப் பற்றி கேள்வி கே ட்கவும் , அதேபோல் மற் ற வர்கள் கேட்கும் கே ள்வி களுக்கு விடையளிக்கவும் தயாரா க இருக்கவேண் டும் .

பல்கலைக்கழக நிகழ்ச்சிகள் - பல்கலைகழகத்தில் நீங்கள் நிகழ்ச்சிகள் ஒழுங்குபடுத்தும்போது அதன் நிகழ்ச்சி நிரலை வெளி யீடு செய் து உங்களின் அனுமதியோடு மற் ற மாணவர் களையும் பங்குப ற் ற ச் செய் யலாம் .

நாங்கள் எங்கள் இணையதளத்தை மாணவர்கள் சுதந்த்திரமாக த் தகவல்களை ப் பரிமாறவும் சேகரிக்கவும், அதனால் மாணவர் தம் வாழ்வை சீராக் க உதவும் நோக்கில் திறந் துள்ளோம் . நாங்கள் இத்தள தை இன்னும் திறம்பட நடத்த உங்கள் கருத்துகளை யும் ஆலோசனைக யும் வரவேற்கிறோம் . ஆகவே தயங்காது என் ற தளத்துக்கு எழுதுங்கள்

சிலி நா ட் டில் தரமுடைய தளமாக Start-up Chile Knowrom தெரிவுசெய்யப்பட்டு அவ்வ ர சா ங் கத்தினால் என ஆறுமாத நிதிஉதவியுடன் நிறுவபட்டது .

Knowrom விரைவில் Conocero. என் ற பெயரில் ஸ் பெயின் மொழியில் சிலி , ஆஜென்ரீனா , பேரு போன்ற நாடுகளிலும் இயங்கும்..