Supu moran
Faculty of Commerce and Management Studies
University of Kelaniya

වෙලේ ජොකී
#Idiots,දවසක් අපි තුන් දෙනා ගියා අපේ වෙල පැත්තේ.ඉතින් වෙලෙ පොඩි කුබුක් ලිදක් තියෙනවා.අපි හුග දවසකින් නාලා හිටියෙත් නෑ.ලිදෙත් නිල් කැටේට වතුර.තුන් දෙනාම බැස්සා නෑවා. හි හි

16 Oct 2013

0 Comments

Events

View All