Question

Ask a question

කැම්පස් රැග් එක

Ranidu
Sabaragamuwa University of Sri Lanka

සබරගමුවේ නවක සිසු සිසුවියන්ට ඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා - හිරිකටුව ගඟ ළඟදී ශාරීරික හා මානසික වධ හිංසා දීලා කියලා ආරංචි වුනා. මේ ඇත්තද? අපෙ මල්ලි කෙනෙක් සබරගමුව කැම්පස් එකට යන්න ඉන්නේ. හැබැයි එයාගේ අම්මලා දැන් බයයි. කාට හරි පුලුවන්ද ඒ බය නැති කරලා දෙන්න? බොහොම ස්තුතී.

24 Sep 2013

Answers

Your Answer

To answer this question, you need to be logged in and subscribed to one of the faculties of this univeristy.Please click here to subscribe

0 Answers

Events

View All